කිතුල් කර්මාන්තය
-

කිතුලටත් යුක්තිය
කිතුල් හකුරු සහ පැණි රසකාරකයක් විදියටත් ,ඖෂධයක් විදියටත් මෙරට මෙන්ම මෙහි පැමිණෙන විදේශිකයන් අතර ද වඩාත් ප්රිය උපදවන්නකි.එලෙසම කිතුල් රා සදහා ද ග්රාමීය මටිටමේ දී මෙන්ම නගර බද සිට ගමට එන බහුතරයකගේ ප්රිය ජනක පානයකි .නමුත් තාල වර්ගයට අයත් පොල් ,තල් ගස් දෙකටම පැණි ,හකුරු හා රා නිෂ්පාදනය ට නැති තහන්චියක් කිතුල් ගස ට ඇතිව…
-

කිතුලෙන් බිමට වැටුණු කොත්මලේ මිනිස්සු
මෙරට සිව් දෙසටම ඉතා අනර්ඝ තත්ත්වයේ කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදනය කර සැපයුව කොත්මලේ කිතුල් කර්මාන්තය අතහැර දැමීමට සිදුවී ඇති බවත් ,යහමින් මුදල් ඉපැයු කර්මාන්තය අහිමි වීම නිසා ජීවනෝපාය සදහා දෛනික කුලියට කම්කරුවන් විමට සිදුවී ඇති බව පවසමින් එම ප්රදේශයේ ජනතාව මැසිවිලි නගති.නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ ප්රදේශයේ යනු මෙරට කිතුල් ආශ්රීත නිෂ්පාදනයේ දී ප්රමුඛතම ස්ථානයක තිබුණ…

