උදය ගම්මන්පිල
-

ශ්‍රී ලංකාවට එන මීළඟ අමෙරිකානු තානාපති පිළිගන්න එපා – ගම්මන්පිල රජයෙන් ඉල්ලයි
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-

ගම්මන්පිල මහ බැංකුවේ තටු කපන්න යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට ඊයේ (13) භාර දී තිබෙනවා.

