රතුපස්වල
-
රතුපස්වල නඩුවේ තීන්දුව ප්රකාශ කරයි
මෙහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කරනු ලැබුවා.
-
රතුපස්වල නඩු විභාගය අවසන් – තීන්දුව ලබන මස 30 වනදා
බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලු ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන් යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීමේ නඩු විභාගය ඊයේ (27) අවසන් වී තිබෙනවා.