පාස්කු ඉරිදා
-

අප්‍රේල් 4 වනදා අධිකරණයේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මෛත්‍රීට නියෝගයක්
ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුදැයි යන්න තමා දන්නා බව ඔහු මහනුවරදී පසුගිය 22 වනදා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්.
-

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන විමර්ශන ප්‍රගතිය අද අධිකරණයට
පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුදැයි තම දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය අද (27) අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් හමුවේ කළ ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධ්‍යනය කළ නීතිපතිවරයාගේ උපදෙස් මත…
