චමරි අතපත්තු
-
ශ්රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයින් වෙයි
ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 68ක දැවැන්ත ජයග්රහණයක් ලබා ගනිමින්.
-
සිංහ කෙල්ලෝ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට සුදුසුකම් ලබයි
ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ඊයේ (05) පැවැති අවසන් පුර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
-
රනිල්ගෙන් චමරිට දුරකථන ඇමතුමක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීයෙක් සඳහන් කළේ කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවයි.