කම්කරු දිනය
-
මැයි දිනේ කොළඹ පවිත්ර කරන්න කම්කරුවන් 1000ක්
1000කට අධික මෙම කම්කරු කණ්ඩායම අද (01) පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරත වීමට නියමිතයි.
-
කම්කරු දිනය සමරා ලංකාවේ රැළි සහ පෙළපාලි 40ක්
හේමාකට් අරගලය ලෙස හැඳින්වෙන මෙම අරගලය ලොව ප්රථම අරගලය ලෙසද සැලකෙනවා.