ඔටාවා
-
මට ඇප එපා – ඔටාවා ඝාතකයා කියයි
එහිදී ෆෙබ්‍රියෝ ද සොයිසාට එරෙහිව නඩුවේ මුලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
-
ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද
කැනඩාවේ ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍යය උත්සවය අද (17) පස්වරු 01 ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.