ඉරණවිල
-
ගම්පෙරළිය බිම පෙරළෙන හැටි
හුදුකරයේ ජීවත් වන දරුවන්ට විවේකයෙන් ගත කිරීමට සහ ක්‍රියාශීලී දරුපරපුරක් බිහි කිරීමේ අදහස ඇතිව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල ඉදිකර ඇති ළමා උද්‍යානය සදහා වැය කර ඇති මුදල නිශ්කාර්ය වියදමක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ. මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සදහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් 927,000…
-
කඹ ඇදිල්ලෙන් පිළිතුරු සොයන ඉරණවිල වෙරළ
බටහිර වෙරළ තීරය ඛාදනය වන්නට පටන් ගත්තේ මීට වසර 15 කට පමණ පෙරදීය.“මාඔයේ” මෝය කටට උතුරින් ඇති වයික්කාල – කම්මල ප්‍රදේශයේ ආරම්භ වූ වෙරළ ඛාදනය මේ වන විට හලාවත නගරය ආසන්නයටම පැමිණ ඇත. වෙරළ ඛාදනය සිදුවූ වෙරළ තීරයේ තිබූ නිවාස රැසක් මුහුදට ගසා ගෙන ගියේය.මේ නිසාම මාරවිල – ලංසිගම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පදිංචිව සිටි පවුල් රැසක්…