Loading...

අධිවේගී මාර්ග

  • අධිවේගයෙන් කෝටි 4ක ආදායමක්

    අධිවේගයෙන් කෝටි 4ක ආදායමක්

    මේ අතර අධිවේගී සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරික්ෂා කර අධිවේගී මාර්ගවල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

  • අධිවේගී මාර්ගවල ආදායමත් ඉහළට

    අධිවේගී මාර්ගවල ආදායමත් ඉහළට

    මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අද (12) සිට ලබන 15 වන දින දක්වා අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවට පුරෝකතනයක් සිදුකළ හැකි බවයි.