අජිත් නිවාඩ් කබ්රාල්
-
කබ්රාල්ට ස්ථිර ලෙසම රට යන්න දෙන්න බෑ – කොටුව මහේස්ත්‍රාත්
මෝසම විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බවයි.
-
ගෝඨා, මහින්ද, බැසිල්, කබ්රාල්ගෙන් ව්‍යාපාරිකයෙක් ලක්ෂ 500ක වන්දි ඉල්ලයි
මීට අදාළ වන්දි මුදල සති දෙකක් තුළදී ලබා නොදෙන්නේ නම් වන්දි ලබා ගැනීම සඳහා නඩු මගට යන බවයි එම ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ.