Loading...

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි කථානායකවරයා මෙහිදී කියා සිටියේ.

තවද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි පනතේ සංශෝධනයන් සිදු කළ යුතු බවද සඳහන්ව තිබෙනවා.

කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී බවයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *