පැසිෆික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි.
එරට වේලාවෙන් අද (14) පෙරවරු 8ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
Leave a Reply