Loading...

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කාලයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි නිවේදන සම්බන්ධව යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

මෙම අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60ක පමණ ඉතා තද සුළං හා තද වැසි පැවැත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී බටහිර සහ වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමට ඉඩක් ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *