තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන 21ක් සම්බන්ධව මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයක් පැවැත්වීමෙන් පසුව මහ බැංකුව මෙම ආයතන සම්බන්ධව ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් නහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති එම ආයතන පහත පරිදි වේ.
1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark Wo International (Pvt) Ltd
4. VML International (Pvt) Ltd
5. –
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group 1
0. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd. / Netrrix
Leave a Reply