Loading...

කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යොමු කරයි

කටුනායක ජාත්‍යන්තරා ගුවන්තොටුපළ වෙතත් ඊයේ (26) ගොඩ බැස්වීම සඳහා පැමිණිස ගුවන් යානා හයක් මත්තලම සහ ඉන්දියාවේ ‍ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.

ඒ කටුනායක අවට ප්‍රදේශයේ ඒ වන විට පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්.

මේ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයිනේ මාලේ නුවර සිටියේ පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිටියේ පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

ඊට අමතරව ජපානයේ නරීටා, ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායකයින් ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා 3ක් ඉන්දියාවේ ‍ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *