දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට ද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
දොඩංගොඩ පොලීසිය සඳහන් කළේ නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධව කළුතර කොට්ඨාස පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලබනවා.
මේ වන විට එම ස්ථානයට විශේෂ කාර්ය බලකා සෙබළුන් ද කැඳවා ඇති බව වාර්තා වනවා.
දොඩංගොඩ පොලීසිය සිද්ධිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Leave a Reply