Loading...

රොටුඹ අමිල රුසියාවේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී ගෙන ඇති බව වාර්තා වනවා.

එරට ආරක්ෂා බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *