Loading...

මැති ඇමති සහ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව ජනපති අතට

අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද සම්බන්ධව නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී අද (02) මෙම වාර්තාව භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *