නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කර තිබෙනවා.
පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අනෙක් නම ඉදිරියේ දී මැතිවරණ කොමිසමට දැනුම් දීමට නියමිත බවයි.
2024 මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයට සලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500835 හිමිකරගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 2ක් හිමි වුණා.
මීට අමතරව එම පක්ෂයේ රෝහිත අබේගුණවර්ධන (කළුතර) සහ චාමර සම්පත් දසනායක (බදුල්ල)
ඊට අමතරව එම පක්ෂයෙන් අනුරාධ ජයරත්න (මහනුවර), රෝහිත අබේගුණවර්ධන (කළුතර) සහ චාමර සම්පත් දසනායක (බදුල්ල) මහ මැතිවරණයට තරගකර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්හ.
Leave a Reply