Loading...

රංජිත් මද්දුමබණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබෙනවා.

නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත් අතර ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම්කළ යුතු වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *