Loading...

අනුර ගත්ත ණයත් රනිල් දැන් ගෙවනවා – වජිර

අනුර සජිත් වැනි පොඩි ළමයින්ට රට කිරීමට හැකියාවක් නොමැති බැවින් ඒ සියළු දෙනා ජනපතිගේ ගමනට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රටේ පාලනයට දායක වූ කිසිඳු දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බවද ඒ මහතා සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් රට පාලනයට දායක වූ පක්ෂයක් බැවින් එම පාලන කාලයේ අනුර ගත් ණයත් දැන් රනිල් විසින් ගෙවමින් සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *