Loading...

ඉන්ධන බදු ගැන ජනපති ගත් තීරණය

ඉන්ධන සඳහා දැනට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව 2024 ජනවාරි 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57ක් වශයෙන් බදු ලෙස ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය 2025 ජනවාරී 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *