2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය අගෝස්තු 15 වෙනිදා ලෙසත්, ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සැප්තැම්බර් 21 ලෙසත් ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින්.









Leave a Reply