Loading...

ජනපති අනුරට චීනයෙන් ආරාධනයක්

චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා දෙසැම්බර් මස තෙවන සතියේදී ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි.

කෙසේ වෙතත් චිනයේ නිල සංචාරයේ දින වකවානු මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්න

චීන සංචාරය සඳහා මෙරට චීන තානාපති කාර්යාලයෙන් මෙම ආරාධනය ලැබී ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *