Loading...

ජනපති අනුර ලබන මසදී ඉන්දියාවේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බර්යේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට නියමිත බවයි.

ඊට අමතරව ඉන්දීය රජයේ ප්‍රධානින් කිහිපදෙනෙක් ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා සිදුකරනු ලබන පළමු නිල සංචාර මෙය වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *