Loading...

හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට පොලිසියෙන් මෙහෙයුම් මැදිරියක්

රට තුළ මේවට පවතින හදිසි ආපදා තත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරිම සඳහා ඊයේ (26) සිටියේ පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

මේ අනුව පහත දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂයු මැදිරිය හා ඔබට සම්බන්ධ විය හැකියි.

අපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහාය ලබා ගැනීම් ඇතුළු තොරතුරු පිළිබඳව පොලිස් මුලස්ථානය දැනුවත් කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකථන අංක
011-2027148
011-2472757
011-2430912
011-2013051

විද්‍යුත් තැපෑල ලිපිනය
disaster.ops@police.gov.lk


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *