Loading...

PHI ඝාතනයේ වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගිනිඅවි දෙකක් ද සමඟ ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා මේ වසරේ පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩි තබා ඝාතනය කර සැකකරුවන් පළා ගොස් තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *