Loading...

වතු කම්කරුවන්ගේ වැටුප ඉහළට

තේ සහ රබර් කර්මාන්තයේ නියතු කම්කරුවන්ගේ දවසේ වැටුප රුපියල 700කින් ඉහළ නංවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් එච්. කේ. කේ. ඒ ජයසුන්දර මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගැසට් පත්‍රයට අනුව ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ යනු ඇති.

මේ වන විට තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් වනවා.

තවද මෙම යෝජිත තීරණය සම්බන්ධව විරෝධතා ඇත්තේ ඒ පිළිබඳව මැයි 15 දිනට පෙර දැනුවත් කරන ලෙසද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *