Loading...

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ දීයි.

අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැඟෙන එමින් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *