හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබෙනවා.
2006 වසරේ නැගෙනහිර පළාතේ දී විශ්ව විද්‍යාල උපකුලපතිවරයකු අතුරුදහන්වීමේ සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව පසුගිය 8 වනදා මඩකලපුවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
Leave a Reply