Loading...

අන්තර්ජාල වංචා පැමිණිලි ඉහළ ගිහින්

වසරේ ගත වූ මාස 5ක කාල සීමාව තුළ අන්තර්ජාල වංචා පිළිබඳව පැමිණිලි 1093ක් වාර්තා වී තිබෙනවා.

පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය පිළිබඳව පැමිණිලි 7916ක් වාර්තා වී ඇති බවයි.

ඉන් ළමුන් සම්බන්ධ පැමිණිලි සහ ළමා ලිංගික හිංසන පැමිණිලි 27ක් ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම සියලු පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බවයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *