අභියාචනාධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම නියෝගයේ සඳහන් වනවා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස සිදුකර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට මෙලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
Leave a Reply