Loading...

අර්ජුන මහෙන්ද්‍රන්ට නොතීසි

හිටපු මහ බැංකු අධිපති අර්ජුනා මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාර 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කරන ලෙස කොළඹිස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම් කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහසකට අධික පාඩුවක් සිදුකළ බවට සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක ඔහු සැකකරු වශයෙන් නම්කර සිටියි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *