යෝජිත විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබෙනවා.
පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට හැකි බවයි.
ඉන්පසු උපදේශන කාරක සභාවේ දී මෙහි සංශෝධන පිළිබඳව කතා කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply