Loading...

නාමල් ලිස්ට් එකෙන් මන්ත්‍රී වෙයි

2024 පාර්ලිමේන්තුවේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිවෙලා තිබෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *