ශ්‍රී ලංකාවේ ‘Ca’ දීර්ඝ කාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයෙන් ඉහළ නැංවිය හැකි බව Moody’s ණය ශ්‍රේණිගත කිරීමේ ආයනතය පසුගිය දා සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පුර්ණ අරමුණු කරගත් රජයේ බැඳුම්කර හුවමාරු දීමනාවෙන් පසු එම ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ‘Ca’ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවිය හැකි බව මෙලෙස ප්‍රකාශ කර ඇති බවයි පවසන්නේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය අඟහරුවාදා දිනයේ දියත් කරන ලද බැඳුම්කර හුවමාරුව ඩොලර් බිලියන 12.55ක ණය ප්‍රතිව්‍යුහගතකරණය ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්‍රයන්තයන්වල වැදගත් බවයි.
Leave a Reply