ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මුලික රෝහලේ දී ඔහු මියගොස් ඇති බව වාර්තා වනවා.
මියයන විට ඒ මහතා 38 වන වියේ පසුවුණා.
Loading...

Leave a Reply