එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් පසුව සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.
මෙහිදී ඒ මහතා ඉදිරි මැතිවරණවලදී සිය පුර්ණ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගයට ලබාදෙන බවයි.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලට පැමිණ ඔහු සිය සහයෝගය පළ කර ඇති බව සඳහන්.
ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු නායකයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
Leave a Reply