Loading...

ළහිරු තිරිමාන්න අනතුරකට මුහුණ දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ළහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්ව තිබෙනවා.

ඒ අනුරාධපුරයේ තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේ දීයි.

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථය මුහුණට මුහුණ මෙම අනතුර සිදුවී ඇති බවයි.

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (14) උදෑසන 7.45ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *