Loading...

කරඳගොල්ල නාය යෑම යළි සක්‍රීය වෙයි

පවතින දැඩි වර්ෂා කාලගුණ තත්ත්වය සමඟ බදුල්ල, කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑම යළි සක්‍රීය වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 -5 කණුව ආසන්නයේ ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි.

එම ස්ථානයේ පවතින අනතුරුදායක තත්ත්වය අවම කරගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක්ම මේ වන විට ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *