Loading...

රුසියාවත් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක්?

රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේ දී යුක්‍රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ මේ සඳහා අවශ්‍ය මිසයිල තොග දැනටමත් සුදානම් කර ඇති බවයි.

අමෙරිකාවේ අවසරය මත යුක්‍රේනය පළමු වරට පසුගියදා රුසියාවට දිගුදුර මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක නායකයින්ගේ අවධානය යොමු විය යුතු බවයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *