Loading...

ඉන්දියාවට ත්‍රස්ත තර්ජනයක් ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම තොරතුරු මත සියලු ඉන්දීය ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව උපරිම ලෙස තර කරන ලෙසට එරට සිවිල් සේවා කාර්යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

සමාජ විරෝධී කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ල විය හැකි බවද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවද සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *