Loading...

මම සජබයට ගියේ නෑ – අර්ජුන රණතුංග

තමන් සමඟි ජන බලවේගයට එක්වූ බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

පසුගිය මැයි 1 වනදා තලවකැලේ ප්‍රදේශයේ සමඟි ජන බලවේගයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ මැයි දින රැලියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්ව තිබුණා.

ඒ මහතා කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගී වූ බවයි.

එය සමඟි ජන බලවේගයට එක්වීමක් නොවන බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *