Loading...

ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට ලැබෙන අලුත් දේ මෙන්න

පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරිය සිදු කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් රාජකාරි කටයුතු සිදු කරන බවයි.

මේ අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදු කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *