10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහත පත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වනවා.
අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු අවසන වීමෙන් පසුව අද (21) පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත අතර නියොජ අමාත්‍ය ධුර 27ක් ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පිරිනැමීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
Leave a Reply