Loading...

ලෝක බලවතාගෙන් අවුරුද්දට සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය X ගිණුමේ ඔස්සේයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සුබ පැතුම එක්කර ඇත්තේ.

එම පණිවිඩයේ දැක්වෙන්නේ මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනාට තමා සහ තම බිරිඳ සුබපතන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *