Loading...

කරාපිටිය ශික්ෂණ රෝහල ගැන රජය ගත් තීරණය

කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා කියා සිටියේ ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කිරීමට අවශ්‍ය සියලු නිර්ණායක සපුරා තිබීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මෙම උසස් ශ්‍රේණිගත කළ බවයි.

ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවද ඔහු සඳහන් කරනවා.

මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ තෙවන ජාතික රෝහල වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *