Loading...

ට්‍රම්ප් පැනවූ බදු ගැන සාකච්ඡා කරන්න රජය සුදානම් වෙයි

අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු පිළිබඳව එරට පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව රජය පවසනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *