Loading...

අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කරයි

නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශවල විෂයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව මෙම නිවේදනය සඳහන් වන දිනයේ සිට එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්,  කටයුතු, දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතනය සහ සංස්ථාන පහත ආකාරයට දැක්වෙයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *