Loading...

ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩුවෙයි

ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව රුපියල් 311කට පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක රුපියල් 02කින් අඩුකර ඇති බවයි.

එහි නව මිල වන්නේ රුපියල් 309කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286ක් වනු ඇති.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල වන්නේ 188කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *